Albumin Drink
පිළිස්සුම් තුවාල සහ අනිකුත් තුවාල වලට හොඳම ඖෂධයක් තමයි මේ බිත්තර සුදු මදය භාවිතා කරමින් හදන දොඩම් යුෂ පානය .දොඩම් යුශ වල විටමින් සී අන්තර්ගත වෙනවා. ඒ වගේම කෙඳිති අන්තර්ගත වෙනවා. බිත්තර සුදු මදයේ බහුලවම තියෙන්නේ ප්‍රෝටීන. තුවාලයක් ඉක්මනින්ම සුව කර ගන්න වගේම කෑම කන්න අකැමැති අයගේ දෛනික ප්‍රොටින අවශ්‍යතාවය සපුරා ගන්නත් පුළුවන්. වැඩිහිටියෙකුට දිය යූතු ඖෂධීය ගුණයකින් යුක්ත දෙයක් තමයි ඇල්බියුමින් පානය.
Egg white protein drink (albumin) is taken into account the perfect treatment for burns and different accidents. It comprises vitamin C and fiber. Probably the most considerable nutrient in egg white is protein. It might probably shortly heal accidents and in addition meet the each day protein wants of those that dislike consuming meals. For adults, a drink enriched with albumin is beneficial. This program gives understanding about it.
Therapeutic Eating regimen :👇
Diabetic Eating regimen
Renal Eating regimen
Cardiac Eating regimen
Low fats Eating regimen
Low sodium Eating regimen
Semi Stable Eating regimen
Liquid Eating regimen
source




